පුවත් සහ සිදුවීම්

නුවරඑළිය මුස්ලිම් තරුණ සංගමය මගින් සංවිධානය කල ලේ දන්දීමේ කදවුරක් 2023.11.11 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.


මෙහි සමාරම්භක අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂකතුමන්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

400601360 655152956781364 851820789603472119 n400147965 655152970114696 5980291596357305101 n400364141 655153153448011 1890521144668771038 n400384247 655153123448014 3026959346696386727 n400384293 655153010114692 3590714508256315688 n400400522 655152990114694 5479692873991741171 n