පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම යටතේ මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කල "උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය" නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024-03-15 දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.


මෙම අධ්‍යාපන ප්‍රදර්ශනයේදී උසස් අධ්‍යාපන පාඨමාලා අවස්ථා,-විදෙස් උසස් අධ්‍යාපන අවස්ථා , -උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව, -උසස් අධ්‍යාපන ණය පහසුකම් ,වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සම්බන්ධයෙන් සිසු සිසුවියන්ට අවබෝධය ලබාදීම හා ඒවාට යොමු කිරීම සිදුවිය.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

432201536 726347916328534 2811489019542926657 n

432071793 726347709661888 8839847419474333703 n

432182021 726347792995213 2463834637742739646 n

432102701 726347852995207 6762892768412182459 n

430307572 726348002995192 1954668348777881957 n

430307580 726348616328464 5889477402276336334 n

430316677 726348542995138 2362172222956217620 n

430331380 726347722995220 2763606994524865529 n

431270203 726347979661861 3508113420359671841 n

432035571 726348296328496 5317484441035433134 n

432155699 726348512995141 3472349794781655628 n

432162099 726348522995140 2339441993403848990 n

432222003 726348082995184 8856498168764758086 n