පුවත් සහ සිදුවීම්

×

පණිවුඩය

Invalid Page Request

ආහාර ඇසුරුම්කරණය සහ ගුණාත්මක වෙලදපොල පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.


කර්මාන්ත අමාත්‍යංශයේ නුවරඑළිය දිස්ත්‍රික් විදාතා ඒකකය මගින් මෙය සංවිධානය කර තිබිණ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

456514780 832049652450607 5678563845470926588 n 1

456036604 832049609117278 4617331223889671269 n 1