නුවරඑළිය රාජ්ය සේවා ක්රීඩා සංගමය සහ සිසිල සුභ සාධක සමිතිය එක්ව සංවිධානය කල ලේ දන්දීමේ වැඩ සටහනක් අද (16) දින නුවරඑළිය රාජ්ය සේවා ක්රීඩා සංගම් ශාලාවේ දී පැවැත්විනි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කල මෙම ලේ දන්දීමේ වැඩසටහන සදහා රාජ්ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.











