පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් පරිහරණ හා සැලසුම් අංශයේ නව සහකාර අධ්‍යක්ෂක තනතුරට පත්වීම් ලැබූ චන්දිමා හේරත් මහත්මිය සිය තනතුරේ වැඩ රාජකාරී ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණ.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වන ඇය මීට පෙර ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී තනතුරේ වැඩකටයුතු කළාය.


මෙම රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්( පාලන) එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

403091257 666522795669961 2893326203204733606 n404215981 666584775663763 9133703797459989791 n404275866 666584692330438 8989046434453137794 n404278030 666584955663745 7140955806393930281 n404281344 666584902330417 3978587452630206005 n404313093 666585058997068 1790388938856600215 n404610268 666585015663739 8758894442542704943 n404615843 666584922330415 1628282407737932535 n404665359 666584798997094 4380527885406275854 n