පොසොන් පුන් පෝය දිනය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ සිල් සමාදම් විමේ පිංකමක් පසුගිය (16) දා නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විනි.
දාන, සීල, භාවනා වැඩසටහන් වලින් සමන්විත වු මෙම පිංකම නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි කාර්යාලීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබිනි.












