පුවත් සහ සිදුවීම්

මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කල උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය පසුගියදා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ පුර්ණ මගපෙන්වීම යටතේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් දරු දැරියන් හා පාසල් හැරගිය පිරිස ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්විණ.
මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

300964463 391164279846901 1948391838628104499 n

301197318 391164293180233 9027273640779943970 n

301537846 391164323180230 5323099728119483678 n

301606333 391164373180225 231528389228712315 n

302140302 391164429846886 2641149815424713204 n

303418124 391164403180222 4529261518066156033 n

305200649 391164459846883 4174565782325501822 n