පුවත් සහ සිදුවීම්

×

පණිවුඩය

Invalid Page Request
සම්බුදු තෙමගුල සමරා නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල මඤ්ඤොක්කා දන්සැලක් පසුගිය (27) දා දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්රධාන පිවිසුම් දොරටුව අභියස පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය කල මෙම දන්සැල දිස්ත්රික් ලේකම් කාර්යාලීය "මිතුරු සමාජ" මූලිකත්වය ගෙන කරයුතුය කර තිබිම විශේෂිතය.
1
2
3
5
6
8
9