"සිහින දකින අපේ ලොවක්" තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුමට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ ව්‍යවහාරික රංග කලාව තුළින් ළමා අපයෝජනවලින් ආරක්ෂා වීම සම්බන්ධ Mr. Debbiddo විශේෂ ළමා ආරක්ෂණ වැඩසටහන පසු ගිය දා කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේදී සාර්ථකව සිදු කරන ලදී.









