පුවත් සහ සිදුවීම්

කොත්මලේ නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ඩී.එම්.ටි.බි දසනායක මහතා අද(11) දින වැඩ භාරගැනීම සිදුවිය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකු වන මෙතුමා මීට පෙර වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සේවා නිලධාරියෙකු ලෙස සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් යන තනතුරු දරා ඇත.

325183462 1859449531065455 4337965182315711008 n

325211180 685335309961733 7563213808573270699 n

325354062 2164916333899518 3541770929040228120 n