පුවත් සහ සිදුවීම්

2022/2023 වර්ෂ වල නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගිය සහ ස්ථාන මාරුවීම් ලැබ ගිය නිලධාරීන් ඇගයීමේ වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමය මගින් සංවිධාන කර තිබූ අතර එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය, පරිපාලන නිලධාරී පුණ්‍යා සුරවීර මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්,සුභ සාධක සංගමයේ නිලධාරී මඩුල්ල ඇතුලු පිරිසක් සහභාගී වූහ.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

408468244 676522198003354 7664581763131299302 n406843459 676521748003399 7146861036599971296 n406810209 676521378003436 7380855298374778056 n406848601 676520904670150 9159625665699420711 n406848941 676521848003389 5290322155180595320 n406851706 676521044670136 5617895736381910360 n406853076 676521711336736 2613793990574540324 n406869074 676521648003409 902148232011788468 n408459864 676521041336803 7616970716970544055 n408483152 676522411336666 1859178808087464393 n