පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා නව පත්වීම් ලැබූ ග්‍රාම නිලධාරීන් 73 දෙනා වෙනුවෙන් පවත්වන ත්‍රෛමාසික පුහුණු වැඩසටහන් මාලාව, 2024.06.10 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී ආරම්භ විය.


මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය,සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Video URL - https://youtu.be/aDSnYcPg_Hc


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

426453237 786977690291137 441933554557993386 n

447875380 786972663624973 5821142318989655478 n

447968287 786978693624370 1256036962055322455 n

447968812 786977760291130 8408003271206797152 n

447984385 786978656957707 5804821432914063741 n

448017701 786978916957681 6105298980315352319 n

448083939 786977670291139 5540701647465299576 n

448018139 786977133624526 8864168247847662444 n

448018475 786977040291202 4614801886071370331 n

448083738 786974830291423 8529627307586423880 n

447972682 786979423624297 6111514491147137087 n

447897798 786978973624342 1731994373268848381 n

447898481 786976413624598 63887849151979575 n

447901559 786976503624589 6081621440211481064 n

448085251 786979493624290 7873104112320451237 n

448083399 786980113624228 5257114754931963882 n

448027941 786973013624938 8733338973362241494 n