පුවත් සහ සිදුවීම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික දුෂ්කරතාවයන් ඇති පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වැඩසටහන , දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බි. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා (19) පැවැත්විණ.
මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය ලේකම් ලේකම් නන්දන ගලබඩ මහතා , ඇතුළු පිරිසක් සහභාගී වුහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

 

452105214 803072585322733 5223142868624052938 n

452143039 803072831989375 3225100435875738199 n

452117912 803072631989395 2899465339044533958 n

452281525 803072598656065 5527345689738267571 n

452131493 803072615322730 8432594706802068853 n

452185527 803072928656032 7751822926954173135 n

452244791 803072665322725 6018537774605224668 n