පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින උදැසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චාර්ය ශාලාවේදි පැවැත්වීණි.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙම රැස්වීම සඳහා නුවරඑළිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමන්, දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්‍ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

452288890 803626415267350 2233349209357132393 n

452191704 803626598600665 5016023790126834718 n

452456045 803626498600675 7760057811691457169 n

452258776 803626561934002 4442039940389284844 n

452424940 803626531934005 2693399875383163872 n

452571342 803626615267330 1402123960078724902 n

452425871 803626695267322 4307978536494720027 n

452617841 803626585267333 3921616072850646670 n

452387042 803626648600660 6612757838121745533 n

452559315 803626675267324 1703898317758741022 n