පුවත් සහ සිදුවීම්

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වු වැඩසටහන හදුන්වා දීමේ සම්මන්ත්‍රණයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ දි පැවැත්විණි.
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මගින් මෙහෙය වු මෙම වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබිම විාශ්ෂිතයි.
2024 වර්ෂය වන විට හදුන්වා දීමට සැළසුම් කර ඇති මෙම ඩිජිටල් ආර්ථිකයක් සඳහා වැඩ සටහන අවශ්‍ය තොරතුරු ලබගැනීම සහ එය හදුන්වා දීම මෙහිදි සිදුවිය.
ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිලධාරින් සහ අන්තර්ජාල සැපයුම් ආයතන නියෝජිතයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ද වු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මණ්ඩලික නිලධාරින්, ප්‍රාෙද්ශීය ලේකම්වරු, සහ තොරාගත් නිලධාරින් පිරිසක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි මෙම වැඩ සටහනට එක් විය.

WhatsApp Image 2021 11 05 at 12.22.40 PM

WhatsApp Image 2021 11 05 at 12.56.41 PM 4

WhatsApp Image 2021 11 05 at 12.56.41 PM

WhatsApp Image 2021 11 05 at 12.56.41 PM 2

WhatsApp Image 2021 11 05 at 12.56.41 PM 4

WhatsApp Image 2021 11 05 at 12.56.41 PM 6