පුවත් සහ සිදුවීම්

නුවරඑළිය රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සහ සිසිල සුභ සාධක සමිතිය එක්ව සංවිධානය කල ලේ දන්දීමේ වැඩ සටහනක් අද (16) දින නුවරඑළිය රාජ්‍ය සේවා ක්‍රීඩා සංගම් ශාලාවේ දී පැවැත්විනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කල මෙම ලේ දන්දීමේ වැඩසටහන සදහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

298657982 377872964509366 3084880751560165520 n

298506107 377873021176027 8237723766293499013 n

299175224 377872987842697 6461781024644442269 n

299483489 377873047842691 668293228425634704 n

299829346 377872927842703 3385582293757673542 n