නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.02.22 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඓශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
2021 වර්ෂයට අදාලව එළවලු වගාව ආශ්‍රිතව වගා හානි සිදුව ඇත්නම් ඒ පිලිබදව කඩිනම් විමර්ශන සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි මෙහිදී දිසාපතිතුමන් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය .
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂතුමන්.දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂතුමන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்



















