Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2024 නව වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදැසන පැවැත්විණ.

ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගයනා කිරීමෙන් අනතුරුව කිරි ඉතිරවීම සිදුකරන ලදි.

ඉන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කිරීමෙන් පසු සර්ව ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව ජනතා මෙ‍ෙහවර ඉටු කිරීමේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරිණි.

මෙහිදී රාජ්‍ය නිලධාරින් ඇමතූ දිස්ත්‍රික් ලේකම්වරයා, සඳහාන් කලේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගිම සඳහා රාජ්‍ය නිලධාරීන් 2024 වර්ෂයේ වෙහෙසි කටයුතු කිරිම අතයාවශ්‍ය බවත්, එසේ නොවන්නේ නම් රට දැඩි අසිරුතාවයකට පත්විම වැලැක්විය නොහැකි බවත්ය.

මෙම අවස්ථාවට අතිරේක දිස්‍ත්‍රික් ලේකම් (පාලන) සුජිවා බෝධිමාන්න මහත්මිය, අතිරේක දිස්‍ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිකා කවිසේකර මහත්මිය ඇතුළු කාර්යාලයීය සියලුම නිලධාරීන් සහභාගි වුහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය.

 

WhatsApp Image 2024 01 01 at 9.08.01 PMWhatsApp Image 2024 01 01 at 9.08.17 PMWhatsApp Image 2024 01 01 at 9.08.35 PMWhatsApp Image 2024 01 01 at 9.08.56 PMWhatsApp Image 2024 01 01 at 9.09.05 PMWhatsApp Image 2024 01 01 at 9.09.17 PMWhatsApp Image 2024 01 01 at 9.09.25 PMWhatsApp Image 2024 01 01 at 9.09.35 PMWhatsApp Image 2024 01 01 at 9.09.52 PMWhatsApp Image 2024 01 01 at 9.10.02 PMWhatsApp Image 2024 01 01 at 9.10.19 PMWhatsApp Image 2024 01 01 at 9.10.32 PMWhatsApp Image 2024 01 01 at 9.11.33 PMWhatsApp Image 2024 01 01 at 9.11.56 PMWhatsApp Image 2024 01 01 at 9.12.36 PMWhatsApp Image 2024 01 01 at 9.12.46 PMWhatsApp Image 2024 01 01 at 9.13.03 PMWhatsApp Image 2024 01 01 at 9.13.10 PMWhatsApp Image 2024 01 01 at 9.13.16 PMWhatsApp Image 2024 01 01 at 9.13.30 PMWhatsApp Image 2024 01 01 at 9.14.11 PMWhatsApp Image 2024 01 01 at 9.14.20 PM