Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

නුවරඑළියේ වසන්ත සැමරුම් නිල වශයෙන් ඇරඹේ.
================
නුවරඑළිය වසන්ත සැණකෙළිය 2025 ඊයේ (01) පෙරවරුවේ අලංකාර සංස්කෘතික අංග සහ පාසල් තුර්ය වාදන කණ්ඩායම් ඇතුළු අංග රැසකින් සමන්විතව ආරම්භ විය.
නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට මෙම සමාරම්භක උත්සවය පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතා සහභාගි විය.
නුවරඑළිය මහ නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළිය අප්‍රේල් මාසය පුරාවට පැවැත්වෙන අතර තුරග තරග, මෝටර් රථ හා මෝටර් බයිසිකල් ධාවන තරග, මල් දැක්ම, සරුන්ගල් තරග ඇතුළු ඉසව් රැසකින් සමන්විත වේ.
මෙම අවස්ථාව ට, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, නුවරඑළිය නාගරික කොමසාරිස් එච්.එම්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.
 
1
2
3
4
5
6
7
8
9