Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක අනතුරට වසරක් ගත වීම නිමිත්තෙන් මියගිය අයට සහ තුවාල ලබා සිටින අයට සෙත්පතා අනතුරු සිදු වු ස්ථානයේ අද (11) සෙත්පතා සර්ව ආගමික වතාවන් සහිත පිංකමක් පවත්වා තිබේ.

කොත්මලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් සහ කොත්මලේ ප්‍රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබුණි.

කොත්මලේ ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අන්‍යආගමික් නායකයින්ද එම ස්ථානයට කැඳවා ආගමානුකූලව පින්අනුමෝදන් කර අනතුරින් මියගිය සියලු දෙනාට පැන් වැඩීමක්ද සිදු කර තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

1

2

3

4