Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

වර්ෂ 1926 දී ආරම්භ කොට ඇති නුවරඑළිය ගාමිණි ජාතික පාසලට වසර 100 ක් පිරීම නිමිත්තෙන් 'සියවසක අභිමන්' සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා සහ අධ්‍යනය හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගිය (26) දා පැවැත්විණි.

මෙම අවස්තාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.ඩී. දිසානායක, හගුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලසන්ත අබේරත්න, නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පති ඩබ්.එම්. ගාමිණී කුමාරදාස යන මහත්වරුන්, විදුහල්පතිවරුන් ආදී ශිෂ්‍ය ශිෂ්‍ය‍ාවන්, සිසු දරුවන් අතුලු පිරිසක් විශාල පිරිසක් එක්ව සිටියහ.

1

2

3

4

8