செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරඑළිය බටහිර වසමේ ජනතාව වෙත ගෙවතු වගාව ප්‍රචලිත කිරීම හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිලිබඳ විශේෂ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.
පවතින ආර්ථික දුෂ්කරතාවන් හමුවේ ජනතාව ට අවශ්‍ය ආහාර වර්ග , එලවලු වගා කිරීම සඳහා ගෙවතු වගා ඇති කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිලිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදු විය.
ගෙවතු වගාව ට අවශ්‍ය බීජ, පැල ඇතුලු රෝපණ ද්‍රව්‍ය ජනතාව වෙත පරිත්‍යාග කිරීම ද මෙහිදි සිදු විය.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ හ.

289156646 342743214689008 6717891410386388380 n

289283165 342743131355683 5073812683501446913 n

289303481 342743028022360 4558882029743880617 n

289316810 342743171355679 3216653238233190213 n

289351254 342743091355687 159298359246059195 n

289826131 342743351355661 2348549610866098238 n

289827523 342743248022338 808438404588326708 n

290015371 342743284689001 3139771651486470485 n