செய்தி மற்றும் நிகழ்வுகள்

"අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය සිහිපත් කරමින් පසුගිය දා අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දි පූජා පවත්වා දේව ආශිර්වාද ලබා ගැනීම සිදුවිය.

326700977 3508902906059671 3086859792305191197 n

326518619 942981203775497 6784980593262960864 n

326505898 1097901938277168 7598395655992714518 n

326949815 720284103148189 3348505128814436279 n

327458323 931701784877729 8763105111877095004 n

327465910 1861500190886682 714425524445751650 n