செய்தி மற்றும் நிகழ்வுகள்

×

செய்தி

Invalid Page Request

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම යටතේ මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කල "උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය" නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023-04-04 දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
මෙම අධ්‍යාපන ප්‍රදර්ශනයේදී උසස් අධ්‍යාපන පාඨමාලා අවස්ථා,-විදෙස් උසස් අධ්‍යාපන අවස්ථා , -උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව, -උසස් අධ්‍යාපන ණය පහසුකම් ,වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් සම්බන්ධයෙන් සිසු සිසුවියන්ට අවබෝධය ලබාදීම හා ඒවාට යොමු කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීතුමිය ඇතුළු පිරිසක් සහභාගී වූහ

339258793 914915936490655 336172432774168156 n339257888 238209615239438 1168216320290283299 n339106000 1223193098585229 1230801493460715820 n339107699 974343280612179 5913137893973976222 n339154631 166523106300151 751676230020227301 n339271243 1935218243494030 1569695341165147186 n339410851 232047729304396 639644081484005525 n