Welcome to the official webpage of District Secretariat, Nuwara Eliya
District Secretariat, Nuwara Eliya.

District Secretary

GA MADAM

 

Mrs. R.A.D.T.N.Thennakoon

ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය

திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்

View more

Government Service Centers

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රිී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද විදේශ රැකියා පොළ මෙම මස 20 වන දින උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ චෝගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකරණ අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන අතර මධ්‍යම පළාත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය සම්බන්ධීකරණය ලබාදේ.
මෙහිදී රජයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන මගින් තමන්ට හිමි රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය පුද්ගලයන් තෝරාගැනීම සිදු කරනු ලබයි.වැඩි විස්තර සදහා දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකරණ නිලධාරී (0701511750 - නිරංජලා) අමතන්න.

 

353837478 574269711536356 7116826778740529092 n