2022. සිංහල දමිල අලුත් අවුරුද්දෙන් පසුව නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් 2022/04/18 වන දින සිදුකෙරිණ. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම්තුමියන්ලා දෙපල,සහකාර දිස්ත්රික් ලේකම්තුමිය ,'මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මින් ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.























