පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවන Helping Nuwara Eliya වැඩසටහනට සමගාමිව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් කරන ලද අක්ෂි සායනයක් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් වෙනුවෙන් සං
විධානය කරන ලද වෛද්‍ය සායනයක් 2023.06.07 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ .

351773253 306650021686039 1790911220838886159 n352397374 213770578167209 3796670424014831742 n352412467 917135459345150 387587450249708191 n352537395 996388461722932 129200882405529181 n352547007 6558487300839256 2116585982657945606 n352685004 927076145223321 7914011320912351140 n352737619 798065915041342 336279929074859863 n