පුවත් සහ සිදුවීම්

පොසොන් පුන් පෝය දිනය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ සිල් සමාදම් විමේ පිංකමක් පසුගිය (16) දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විනි.
දාන, සීල, භාවනා වැඩසටහන් වලින් සමන්විත වු මෙම පිංකම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් පරිදි කාර්යාලීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබිනි.

 

 287460354 337913951838601 7428878937349976598 n

287587821 337913981838598 4692087630316546631 n

287711973 337914228505240 5801876923261303713 n

287812798 337914151838581 7916166614630570833 n

288625139 337913935171936 8016595058888173272 n

288858339 337914028505260 8583405749374347959 n