පුවත් සහ සිදුවීම්

×

පණිවුඩය

Invalid Page Request

පසු ගියදා ඇතිවු අයහපත් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට ලක් වු නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් වල සිටින පාසල් දරුවන් වෙත අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත රතු කුරුස සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ලෙස ඔස්ට්‍රේලියාව රතුකුරුස සංවිධානයේ සන්නිවේදන නිලධාරී Kate Marshall මහත්මිය සහ නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා එක් විය.
මෙම හිදි පාසල් දරුවන් 50 දෙනකු සදහා නව පාසල් වාරයට අවශ්‍ය උපකරණ බෙදාදීම සිදුවිය .

317332113 453569783606350 4933146935347931036 n

317370248 453569926939669 4642407476846164195 n

317372955 453569880273007 2351931242286657211 n

317381575 453569483606380 8773536325769841608 n

317382713 453569793606349 1914289950884487017 n

317490585 453569906939671 1335968398195374977 n

317648065 453569806939681 5562670366510263614 n

317681279 453569796939682 2285787638681730558 n