නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ සුරතින් පසුගිය දා මුලගල් තැබීම සිදුවිණ.
මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගේ සංකල්පයකට හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් ම්ධුපානි පියසේන මහත්මියගේ මගපෙන්වීමෙන් මෙම වයාපෘතිය සැලසුම්කර තිබෙන
මෙම අවස්ථාව සඳහා නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.











