මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පෙරහුරු සම්මන්ත්‍රනයන දෙකක් අද(05) දින මඩුල්ල සහ කුරුඳු ඔය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
වලපනේ ප්‍රාදේශිය ලේකම් ශාලිකා ලිදකුබුර මහත්මියගේ උපදේස් මත කාර්යාලීය සමෘද්ධි සංවර්ධන අංශය මගින් මෙම සම්මන්ත්‍රණ වැඩසටහන් සංවිධානය කර තිබු අතර වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
මේ සඳහා සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ.







