පුවත් සහ සිදුවීම්

ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටු දකිමු යන 2023 වර්ෂයේ ජගත් පරිසර දින තේමාවට අනුව වලපනේ නගරය පවිත්‍ර කිරිම,කුනු කසළ නිසි ලෙස බැහැර කිරිම , අපද්‍රව්‍ය කලමනාකරණය හා පරිසර ආරක්ශනය පිලිබද මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (06) දින පැවැත්වීනි.
වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ලිදකුඹුර මහත්මියගේ ප්‍රධානත්වයෙන් වලපනේ නනගරයේදී පැවැත්විණි ඒ සඳහා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වලපනේ ප්‍රාදේශීය සභාව, වලපනේ පොලිසිය,වලපනේ රෝහල, සමෘද්ධි අංශය,වලපනේ වෙලෙද සංගමය,ත්‍රිරොද සංගමය හා ප්‍රදේශවාසින් සහභාගි වුහ.

 351323535 642389434049989 6783048393207272600 n351325952 6783973818299095 7648875116965324688 n352392741 1289241745132516 8133955465882658617 n351145857 208524398761419 7990577687372324661 n351323529 918565382580331 2219567120136663201 n