ඔක්තෝම්බර් 1 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සංවිධානය කල විශේෂ ළමා දින සැමරුම් උත්සවයක් අද (13) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.
"සිනහ දකින අපේ ලොවක් " තේමාව කරගත් මෙවර ලෝක ළමාදින සැමරුමට නිසි අර්ථයක් ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වූහ.
දිස් ඔවුන්ගේ සතුට වෙනුවෙන් දවස පුරා විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ. මෙම වැඩසටහන සංවිධානය කිරීලෝක ළමා දින සැමරුම
ඔක්තෝම්බර් 1 යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සංවිධානය කල විශේෂ ළමාදින සැමරුමක් 2022.10.13 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.
"සිනහ දකින අපේ ලොවක් " තේමාව කරගත් මෙවර ලෝක ළමාදින සැමරුමට නිසි අර්ථයක් ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වූහ. ඔවුන්ගේ සතුට වෙනුවෙන් දවස පුරා විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ.
දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලමා සහ කාන්තා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.












