පුවත් සහ සිදුවීම්

සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (17දා) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.


දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී කිරි උතුරවා ආශිර්වාද ලබා ගනිමින් රාජකාරී ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට සියලුම මාණ්ඩලික නිළධාරීන්, අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටිහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය.

 

436418882 753766133612293 678333428159453103 n

438778040 753766376945602 3350946443628799456 n

437845787 753766273612279 8512488194751671881 n

437864242 753766160278957 7631428139984362599 n

437897720 753766236945616 6183312120453550854 n

437934865 753766413612265 8342491178993710953 n

437949881 753766366945603 5297670507962173908 n

437957565 753766333612273 8175590947206427906 n