පුවත් සහ සිදුවීම්

×

පණිවුඩය

Invalid Page Request

" තිරසාර අනාගතය සදහා ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය වෙනුවෙන් අද දින කැපවෙමු" තේමාව යටතේ මාර්තු අටවන දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් සංවිධානය කල කාන්තා දින සැමරුමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ.ස්කොක් මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී සහභාගී වුහ.
කාන්තා අයිතිවාසිකම් හමුවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය පිලිබදව මෙහිදී මුලික වශයෙන් දැනුවත් කල අතර පැමිණ සිටි කාන්තාවන් හා මානව හිමකම් කොමිසන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡා වටයක්ද පැවැත්විණ.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

275375506 269956375301026 5782703428380110701 n 275379062 269956551967675 8729263318763692633 n

274923928 269956888634308 7265194993914548019 n 274920960 269956735300990 4800760856341758530 n

274922247 269956781967652 5669388314132534074 n 275070678 269956655300998 8033590511864817944 n

275073980 269956795300984 7642816412799839721 n 275140473 269956851967645 5644399638723502265 n

275172355 269956408634356 3388857594253316331 n 275260818 269956525301011 5935112754353594336 n

275264408 269956828634314 3451540869757811122 n 275285553 269956535301010 8390459288552253307 n

275295414 269956441967686 3305118441530756618 n 275355197 269956771967653 2627699307112820354 n

275437000 269956625301001 6542518375860544973 n 275553428 269956451967685 9082001309959048515 n