නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාළන ආයතන 12 ක් වෙනුවෙන් පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 87 සුදුසුකම් ලබයි.
==================
නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාළන ආයතන 12 සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 121 ක් මැතිවරණය සදහා ඇප තැන්පත් කර තිබේ.
ඉන් දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා 97 ක් සහ ස්වාධින කණ්ඩායම් මගින් නාම යෝජනා 13 ක් ඉදිරිපත් කර තිබු තිබුනි.
ඉන් දේශපාලන පක්ෂ ඉදිරිපත් කල නාම යෝජනා 18 ක් ප්රතික්ෂේප වු අතර ස්වාධින කණ්ඩායම් මගින් ලබාදුන් නාම යෝජනා 05 ක් ප්රතික්ෂේප වි තිබේ.







