District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
නුවරඑළිය නව අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන)ලෙස පත්වූ ජෙයෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය සිය තනතුරේ රාජකාරී වැඩ ආරම්භ කිරීම 2021-07-13 වනදින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ඇතුළුව නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට පෙර එතුමිය නුවරඑළිය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ලෙස කටයුතු කලාය.


















