District Secretary

Mrs. R.A.D.T.N.Thennakoon
ආර්.ඒ.ඩී.ටී.එන්.තෙන්නකෝන් මහත්මිය
திருமதி. ஆர்.ஏ.டி.டி.என். தென்னகோன்
Divisional Secretariats Sinhala
රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාරදෙයි
නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු විශාලත්වයෙන් දෙවන තැන හිමි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාරදෙයි
නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු විශාලත්වයෙන් දෙවන තැන හිමි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාරදීම මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරල් රන්ජන් ළමාහේවා මහතා සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින සිදුවිය.
රට තුල ඇතිවී තිබෙන කොවිඞ් 19 වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්තවීමේ අවධානම හමුවේ වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහ අතරමැදි ප්‍රතිකාර මධස්ථාන දිවයිනේ විවිධ ස්ථානයන්හි සූදානම් කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භකර තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්ධනය කිරීමේ කමිටුවේ උපදෙස් මත කෝවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා යුද හමුදාවේ සහයෝගයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලා පරිශ්‍රයේ සැකසු මෙම විශේෂ අතරමැදි ප්‍රතිකාර මාධ්‍යස්ථානයේ රෝගින් 500 ක් සඳහ පහසුකම් සැපයීමේ හැකියව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මගපෙන්වීම මත ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය, නුවරඑළිය මහ නගර සභාව ඇතුළු අංශවල සහයෝගය මත නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදුකර තිබේ.

Life in the Digital Era - by ICTA
Opportunities and challenges in a digital society
Date: Saturday, 06th ovember 2021
Time : 3.45pm - 5.15 pm
focus areas :
- Raise awareness among key stakeholders in CB.
- Identify burning issues and constraints pertaining to digital among citizens in the central region.
- Identify potential solutions required for citizens and rural communities.