පුවත් සහ සිදුවීම්

හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) දින හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ දි සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ලේකම් සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දෙවන සමුළුව හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදි මෙලෙස පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම්වරැ මෙම සමුළුවට සහභාගි වු අතර හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

251117138 189590766670921 996890007106152345 n  252732675 189578556672142 5336274433186760237 n 253718975 189578010005530 4079425433623279061 n 250956560 189578683338796 2332819854067409056 n 253279852 189578816672116 6738667553542503209 n 253731289 189578130005518 864380839202541812 n 254624671 189579206672077 5721704972423582852 n 255029739 189578640005467 5410304679464842317 n 255618050 189579536672044 6165323321524576930 n 255764180 189578630005468 6733744964678541907 n 255091386 189578743338790 3531748825996970324 n 254972843 189578280005503 753875740438722730 n 249266123 189578920005439 3352295690263293806 n 250937646 189578376672160 2653972400116056318 n 251388123 189578870005444 5186427544535835192 n 251793826 189578400005491 4523224929001402086 n 252031225 189578470005484 7055340525542830543 n 252742001 189578323338832 6698178749357173595 n 253213352 189578806672117 7562946114112780402 n 253676029 189579003338764 4273044761174424778 n 253724278 189579166672081 7566720606922317599 n 254137704 189578910005440 1239807312011648367 n 254548242 189578523338812 9035690871002262268 n 254685615 189578473338817 5819745424636851016 n 255534777 189578940005437 587245086827879296 n