පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරිම අද (29) අමාත්‍ය ජිවන් තොන්ඩමන් මහතගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නව සිමා නිර්ණය ට අනුව අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 67 න් වසම් 30 ක් වෙන්කර නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සකසා තිබේ.
මෙම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාඩි රාමේෂ්වරන් මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

350668937 6329200447123147 6419687418263491833 n

347232980 207982428284977 1194566177253457245 n349660898 638727508118826 8778916758652859420 n

350263238 1433400004089213 2927226108521003665 n350350330 283218604056421 5599522398398181212 n350534114 6685850418106500 8357376588706981551 n