நுவரெலியா மாவட்ட செயலகத்தின் நவராத்திரி விழா 10.05.2022 அன்று மாவட்ட செயலக வளாகத்தில் மேலதிக மாவட்ட செயலாளர் திருமதி எஸ்.எஸ்.பி.கே.போதிமான்ன தலைமையில் நடைபெற்றது.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය නව රාත්‍රී අවසන් උත්සවය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.එස්.පී.කේ.බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022.10.05 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.


















