පුවත් සහ සිදුවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, රාගල , සිල්වර් කැන්ඩි ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ගම්මැද්ද වැඩසටහන මගින් ලබාදුන් පානීය ජල වයාපෘතිය දරුවන් සතු කිරිමේ උත්සවය අද (18) දින පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ ගම්මැද්ද ප්‍රධානි ෂෙවාන් ඩැනියල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා පාසල් දරු දැරියන් විසින් සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කිරීම විශේෂිතයි.

 

315689965 446286514334677 5503674604811185746 n

315946958 446286334334695 4460756564261365416 n

315960406 446286371001358 8894018167046823214 n

315980729 446286074334721 2098752408880269445 n

316087551 446286461001349 7805480015020874608 n

316098469 446285734334755 6259210735478961791 n

316106471 446286411001354 7728284058489526736 n

316127437 446285991001396 6783654684385806258 n

316185570 446286227668039 8825376547695663522 n

316240482 446286494334679 7996449435314232236 n